Power බටනයට Shut down විධානය

Friday, May 8, 2009



අපි පරිගණකයේ Power බටනය භාවිතා කරන්නේ පරිගණකය ආරම්භයට පමණයි. මේ කියන්න යන්නේ එම බටනයම Shutdown විධානය දීමට සූදානම් කරන ආකාරය ගැනයි.(හරියට ටීවි එක දාන්න නිවන්න වගේ.)




මුලින්ම Control Panelහි Power Options විවෘත කරගන්න
ImageHost.org

දැන එහි Advanced ටැබය වෙත ගොස් එහි Power Buttons යටතේ ඇති When I press power button on my computer හි Shutdown තෝරාගන්න.
ImageHost.org

දැන් "OK" බටනය ක්ලික් කරන්න.




ඉහත පියවර නිවැරදිව අනුගමනය කලේ නම් ඔබේ පරිගණකය දැන් Power බටනය මගින් ShutDown වීමට සූදානම්.


ඉතින් මින් පසු පරිගණකය වසා දමන විට Power බටනය සහයට ගත හැකියි.




Shutdown වෙනුවට Hibernate වුවද යොදාගත හැකියි.




Hibernate සක්‍රිය නැත්නම් මෙතනින් සක්‍රිය කරන විදිය මෙතනින් බලන්න.




----


ගයාන් තාරක

3 comments:

ශාකුන්තල | Shaakunthala said...

මම නම් හදලා තියෙන්නෙ Shutdown dialog එක pop up වෙන්න. එතකොට අත්වැරදීමෙන් වෙන හදිසි shutdown වීම් වළක්වාගන්න පුළුවන්.

Gayan Tharaka said...

ඒ අදහසත් නරකම නෑ. මම දාගෙන් ඉන්නෙ Hibernate වෙන්න. ඒක ලේසියි.

අනූ said...

මං නං ඕක භාවිතයෙන් ඉවත් උනා. මගෙ අතින් හරියට වැරදිලා ඕන්නැති බටන් එබෙනව. :)

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.