tag:blogger.com,1999:blog-8260296306256485072.post1651333638919476627..comments2023-07-21T14:35:30.308+05:30Comments on කොම්පුටරේ: දැන් ඊමේල් පණිවුඩය තුල ඡායාරූප ඇතුලත් කරන්නත් පුලුවන්Naradahttp://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8260296306256485072.post-43617620272590687612009-04-15T11:32:00.000+05:302009-04-15T11:32:00.000+05:30Google Labs වරක් හාවිත කරල තිබුනෙ නැත්නම් අර කොල...Google Labs වරක් හාවිත කරල තිබුනෙ නැත්නම් අර කොල පාට බීකරේ පේන්නෙ නෑ.
එතකොට Settings ---> Labs ---> Inserting Images
යන්න වෙනවා...somebody-anybodyhttps://www.blogger.com/profile/14743671226526370310noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-8053102724206346812009-04-11T07:54:00.000+05:302009-04-11T07:54:00.000+05:30අපි ඉතින් සැමදා POP (or IMAP) නේ... ස්තුතියි tip එ...අපි ඉතින් සැමදා POP (or IMAP) නේ...

ස්තුතියි tip එකට. හදිස්සියකට ඕනෙ උනොත්... :)GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-65986877900964644102009-04-11T03:12:00.000+05:302009-04-11T03:12:00.000+05:30ඔව්, මාත් Thunderbird පාවිච්චි කලේ මෙතෙක්කල්. Webi...ඔව්, මාත් Thunderbird පාවිච්චි කලේ මෙතෙක්කල්. Webinterface LAB එකෙන් Youtube, Filcr, Picasa වැනි එවායේ Link වල ඇති ඒවායේ Preview එකකුත් බලා ගන්න පුළුවන්නේ. එකත් වටිනා පහසුකමක්.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-39155031635607748942009-04-10T23:47:00.000+05:302009-04-10T23:47:00.000+05:30ඔව්, Thunderbird/Outlook/Windows Mail වැනි මේල් ක්...ඔව්, Thunderbird/Outlook/Windows Mail වැනි මේල් ක්ලයන්ටයක් භාවිතයෙන් මෙය පහසුවෙන්ම කරගන්න පුලුවන්. මමත් භාවිතා කරන්නේ ඒ ක්රමය.

මේ සදහන් වන්නේ වෙබ් අතුරුමුහුණත පමණක් භාවිතා කරන්නන්ට ඒ පහසුකම ලැබී ඇති ආකාරයයි.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-12807230357712649022009-04-10T23:22:00.001+05:302009-04-10T23:22:00.001+05:30thunderbird පාවිච්චි කරලා මමනම් යවන්නේ. clipboard ...thunderbird පාවිච්චි කරලා මමනම් යවන්නේ. clipboard එකෙන් කෙලින්ම උනත් paste කරන්න පුළුවන්. ඔය ක්රමේ නම් දැනං හිටියේ නෑ.උන්මත්තකhttps://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-12137661110913386332009-04-10T23:22:00.000+05:302009-04-10T23:22:00.000+05:30Thunderbird හෝ එවැනි මෘදුකාංගයකින් මෙය කරන්න පුළුව...Thunderbird හෝ එවැනි මෘදුකාංගයකින් මෙය කරන්න පුළුවන්. මම මෙතෙක් පාවිච්චි කළේ ඒ විධියට.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-60478323579619889302009-04-10T23:15:00.000+05:302009-04-10T23:15:00.000+05:30එළ මචන්..හරිම වටින ලිපියක්..එළ මචන්..හරිම වටින ලිපියක්..පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.com