tag:blogger.com,1999:blog-8260296306256485072.post2673658737527314062..comments2023-07-21T14:35:30.308+05:30Comments on කොම්පුටරේ: Puppy Linux ගැන අහලා තියෙනවද?Naradahttp://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8260296306256485072.post-43305396415710425982009-04-14T10:53:00.000+05:302009-04-14T10:53:00.000+05:30මේක මරු මම දාලා බැලුවා. ඇත්තමට හරි ෂෝක්.මේක මරු මම දාලා බැලුවා. ඇත්තමට හරි ෂෝක්.අනූhttp://www.anu3d.com/anunoreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-84878086299889023732009-04-13T23:29:00.000+05:302009-04-13T23:29:00.000+05:30@ සුපුන්100MB ප්‍රමාණවත්. ඊට අමතරව sessions save ක...@ සුපුන්
100MB ප්‍රමාණවත්. ඊට අමතරව sessions save කිරීම සඳහා 32MB සිට 512MB පමණ ඉඩක් වෙන්න කරන්න පුළුවන් අභිමත පරිදි.(ඒක අනිවාර්ය නැහැ)Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-56495539854761536832009-04-13T23:21:00.000+05:302009-04-13T23:21:00.000+05:30මෙය ස්ථාපනය කරන්න පෙන් එකේ කොච්චර ඉඩ ඕන ද ?මෙය ස්ථාපනය කරන්න පෙන් එකේ කොච්චර ඉඩ ඕන ද ?budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-85925279231737069402009-04-13T21:43:00.000+05:302009-04-13T21:43:00.000+05:30puplets කියලා puppy linux වලත් ප්‍රභේද තියෙනවා.ඒ ග...puplets කියලා puppy linux වලත් ප්‍රභේද තියෙනවා.ඒ ගොඩක් ඒවා 100MB ට වඩා වැඩියි.
@ අනූ & anonymous
ස්තුතියි.
@ ගයාන්
desktop එකේ දකුණු පැත්තට පොඩි කෑල්ලක් ඇවිල්ලා.(sidebar එකක් වගේ එකක්) බලුපැටුව්න්ගේ රූපත් අයින් කරලා. boot වෙන කොට බුරන බලුපැටියගේ සද්දෙත් අයින් කරලා. DSL වල නැති user friendly බව නම් puppy linux වල නම් තියෙනවා.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-26919367895439416162009-04-13T21:17:00.000+05:302009-04-13T21:17:00.000+05:30@ සුසිතමොඩම් එක එලකිරිවගේ වැඩ. මොඩම් වැඩකරවන හැටි...@ සුසිත
මොඩම් එක එලකිරිවගේ වැඩ. මොඩම් වැඩකරවන හැටි ගැන වෙන පෝස්ට් එකක් දාන්නම්.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-36927411107931774452009-04-13T21:03:00.000+05:302009-04-13T21:03:00.000+05:30මොඩම් එක පපියා එක්ක වැඩ වගේ නේද? ම්ම් මටත් දාලා බල...මොඩම් එක පපියා එක්ක වැඩ වගේ නේද? ම්ම් මටත් දාලා බලන්න හිතෙනවා. කොහෙද මගෙ මොඩම් එකේ data bundle එක ඉවර වෙලානේ. ආයෙ 20 කැම්පස් ගිය ගමන් බාගන්න ඕන.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-73158155014704707682009-04-13T19:40:00.000+05:302009-04-13T19:40:00.000+05:30මාත් යූස් කරන්නෙ මේක තමයි... ඉස්සර නම් DSL (DAMN S...මාත් යූස් කරන්නෙ මේක තමයි... ඉස්සර නම් DSL (DAMN SMALL LINUX) වැඩ කලා. ඒක ටිකක් අවුල් හින්ඳ මේකට මාරු උනා.අලුත්ම වර්ශන් එක එල ලු බාන්න නම් බැරි උනා. මම කැෆේ එකකට ගියත් මේක තමයි යූස් කරන්නෙ. ඩේට වලට එක පෙන් එකකුත්. සිස්ටම් එකට එකකුත් තමයි ගෙනියන්නෙ..

එල පෝස්ට් එකගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-87596628272815814662009-04-13T14:57:00.000+05:302009-04-13T14:57:00.000+05:30ඔය අට වෙනි කරුණ අපි මෙහෙම කියමු. සැසිය (session) ක...ඔය අට වෙනි කරුණ අපි මෙහෙම කියමු. සැසිය (session) කැමති මාධ්‍යයක සුරකින්න පුළුවන්.
සමස්තයක් වශයෙන්, Puppy Linux හොඳයි වැඩ අධික, ඒ වගේම නිතර ගමන් වල යෙදෙන කෙනෙකුට (portable නිසා).ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-62497640723445733532009-04-13T14:08:00.000+05:302009-04-13T14:08:00.000+05:30බොහොම ස්තුතියි!මේ වගේ තොරතුරු තව තවත් පල කරන්න!බොහොම ස්තුතියි!
මේ වගේ තොරතුරු තව තවත් පල කරන්න!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8260296306256485072.post-4539048707673385342009-04-13T14:06:00.000+05:302009-04-13T14:06:00.000+05:30මම කලින් පාරක් මේක දාන්න උත්සාහ කලා. ඒත් හරි ගියේ ...මම කලින් පාරක් මේක දාන්න උත්සාහ කලා. ඒත් හරි ගියේ නෑ. ආයි වතාවක් ට්‍රයි කරලා බලනවා. ලින්ක් එකට බොහොම ස්තූතියි..අනූhttp://www.anu3d.com/anunoreply@blogger.com