Mark Zuckerberg, Chris Hughes, Dustin Moskovitz, හා Eduardo Saverin යන සිව් දෙනාගෙන් ආරම්භ වුණ වෙස් පොතේ හය වෙනි උපන් දිනය පැවැත් වුණේ ඇමෙරිකානු දින දර්ශනයෙන් පෙබරවාරි 4 වෙනිදාට වන අතර එදාට වෙස් පොත විසින් අළුත් වෙනස්කම් රුසක් ඉදිරිපත් කෙරෙන්නට යෙදිණි. නමුත් මෙම වෙනස්කම් යනු හුදෙක් එහි වින්‍යාසය වෙනස් කිරිමක් ලෙස සැලකුවොත් වඩාත් නිවැරදියි. මෙම ලිපිය ලියන වේලාව තුළ එම විශේෂාංගයන් පොදුවේ සෑම පරිපාලකයන්ට ඇවිත් නො තිබුණත් ලිපිකරුට ඇවිත් තිබුණි. පොදු පරිපාලකයන්ට පෙර වෙස් බූක් තුළ බහුලව භාවිතා කරන හෝ ක්‍රියාශිලි පරිපාලකයන්ට ලබා දුන් බව Mashableහි සදහන් වෙයි.

එහි දකුණු පස ඇති තීරුවේ එතරම් වෙනසක් සිදු වී නැති අතර වම් පස ඇති තීරුව අළුත් වී අතර එහි පෙර වින්‍යාසයේ Shortcut Bar හි තිබුණු බොහෝ අංශයන් එකතු වී ඇත.
එමෙන්ම Search Box ඒක වඩා විශාල වී Friend Request, Messages හා Notifications යනුවෙන් අයිකන තුනක්ද Facebook ලාජනය අසල පිහිටා ඇත. එමෙන්ම Profile නම් ටැබය වෙනුවට Home Pageහි View My Profile ලෙසින් දැක්වෙයි.







මෙම ලිපිය ලියන වේලාවේ කැපි දකින්නට ලැබුණු විශේෂාංග වන අතර ඇතැම් Privacy Settings හා වෙනත් දේද වෙනස් වී තිබිය හැකිය.
කොම්පුටරේ නැවතත් පෙරළියට! ;)
EAVB_QCOECKPLQN
EAVB_QCOECKPLQN

Techකතා
කුප්පිය.com
10 comments:
වෙස් පොතට සුභ උපන්දිනයක් වේවා!
බුකි කාරයො පොත්ත වෙනස් කර කර ඉන්න උංව ගොනා කරනවා.. අපිත් ඉතින් ඕනෙ මගුලක් කියල ඒකෙම එල්ලිලා ඉන්නවා.. :D :D
ආකර්ශණීය බව වැඩිවෙන කොට මේකෙන් මිදනේන හිතෙන්නැහැනේ. මේ සියලුම දේවල් පරිශීලකයා ඇබ්බැහිකරවීමක් කරන්නේ.
කියන්න තියෙන්නේ ඉතිං නිර්මාණකරුගේ දක්ෂතාවය කියල තමයි
:D
අලුත් විනාසය :D
me lipi type kireemedi wachana wala akuru adu nathuwa type karanna try karanna.
ex-
Facebook ලාජනය
රුසක්
ලිපිකරුට
මේ
ලාංඡනය=,dxPkh
රැසක්=reila
shares have been one of the nice people thank you for your blog
chat
chat siteleri
konyachat
sohbet
sohbet siteleri
sohbet
chat
sex sohbet
cinsel sohbet
sex chat
seks sohbet
This is too was refreshing,A hundred hearts would be too few. To carry all my love for you.
Good Bye Letters
hi.. i like your blog..
can you add my site to your blogroll
admin of http ://antechno.com
Post a Comment
ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.