2009 අප්‍රේල් මස අවසානයේ නිකුත් වීමට නියමිත Ubuntu 9.04 සංස්කරණය ගැන ඔබ සියළු දෙනා දැනුවත් යැයි සිතමි. Jaunty Jackalope නොහොත් 'ජේත්තුකාර හාවා' ලෙස නම් කර ඇති මෙම සංස්කරණය නිකුත් වීමට පෙරාතුව පිටපතක් ඉල්ලුම් කර තැබීමට (pre-order) ඔබටත් හැකියි. මේ සඳහා https://shipit.ubuntu.com වෙත පිවිසෙන්න.මෙහිදී Launchpadහි ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වන අතර, සංයුක්ත තැටිය ඉල්ලුම් කිරීමේ දී ඒ පිළිබඳ ඔබව දැනුවත් කෙරෙනු ඇත.
ඔබේ තැපැල් කාර්යාලයේ සංකේත අංකය සොයා ගැනීමට slpost.gov.lk වෙත පිවිසෙන්න. (මෙම සංකේත අංකය නිවැරදිව ලබා නො දීමෙන් ඔබ වෙත අදාළ සංයුක්ත තැටිය ලැබීම ප්‍රමාද වීම ට ඉඩ ඇත)

Techකතා
කුප්පිය.com
5 comments:
ස්තුතියි,
මමත් ඕඩර් කලා.
දැන් edubuntu එවන්නේ නෑ නේද?
වැඩක් ගන්නේ නැත්නම් නිකම් බොරුවට ඕඩර් කරන්න එපා කියලා කට්ටියට කියන්න ......!!
බොහොම ස්තූතියි.ඔව් ඒකත් ඇත්ත අපේ අයට නිකං දෙනවා කීවම ඕන්නැති දෙයත් ඕන වෙනවනේ....
@පට්ට මචං, මාත් බාන්න ඕනේ කොකටත්. ඒඩර් කරන්න හදිස්සියක් නම් නෑ නොවැ.
Post a Comment
ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.