Unlocker භාවිතා කරමු

Tuesday, April 21, 2009

Unlocker මෘදුකාංගය මේවගේ දෝෂ වලදී උදව්වට ගන්න පුලුවන්
· Cannot delete file: Access is denied
· There has been a sharing violation.
· The source or destination file may be in use.
· The file is in use by another program or user.
· Make sure the disk is not full or write-protected and that the file is not currently in use.

මීට අමතරව පෙන් ඩ්‍රයිව් එක Safty remove කිරීමට නොදෙන අවස්ථාවල pen drive එක භාවිතා කරන මෘදුකාංගය කුමක්දැයි බලා ගැනිමටත් එය ක්‍ෂණිකව නවතා දමා safty remove කරගැනීම සඳහාත් මෙය උදව්වට ගත හැකියි.




අවශ්‍ය අය මෙතනින් ගන්න

----
ගයාන් තාරක

3 comments:

LazyOwl said...

බොහොම ප්‍රයොජනවත්. මම බල බල හිටියෙ කොහොමද ඔයගොල්ලො සින්හල ලියන්නෙ කියල. යුනිcඔඩෙ එසනින් නියම්යි. තවම පුරුදු වෙන නිස අකුරු ටිකක් වෙරදි ඈති.

Gayan Tharaka said...

අපි නම් කරන්නේ යුනිකේත ස්ථාපනය කරල. ඒක ලේසියි. http://Locallanguages.lk

මේකත් උත්සහ කරල බලන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard

ශාකුන්තල | Shaakunthala said...

මමත් ඕක සෑහෙන කාලෙක ඉඳල පාවිච්චි කරනවා... එළ භාණ්ඩයක්... low memory consumption :)

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් යම් අදහසක් හෝ යෝජනාවක් ගැටළුවක් හෝ තිබේ නම් විමසන්න.